2024-04-09 වන දින පොලිස්පතිතුමා සුරතින් පොලිස් රෝහලේ වාට්ටු අංක 06 විවෘත කිරීම
නාරාහේන්පිට පොලිස් රෝහලේ වාට්ටු අංක 06 පොලිස් පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ මූල්‍ය අනුග්‍රහකත්වයෙන් නවීකරණය කිරීමෙන් අනතුරුව නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා පොලිස් පරීක්‍ෂක ශ්‍රේණියේ නිලධාරීන්ගේ පරිහරණය වෙනුවෙන් නිල වශයෙන් භාරදීමේ උත්සවය 2024.04.09 වන දින පැය 16.00 ට ගරු පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇත.